අද මන් ඔයාලට දෙන්නේ සුපිරි plugin දෙකක් එකෙන් සුපිරි වැඩක් ගන්න පුළුවන්. අපිට fb account ගොඩකට log වෙන්න පුලුවන්නම් සුපිරියිනේ. මේකට ඔයාලගේ ලග අනිවාර්යයෙන් firefox හරි google chrome browser දෙකෙන් එකක් තින්න ඕනි. මෙන්න එහෙනම් ඔය පල්ලෙහා තින විදියට කරන්නකෝ
මෙන්න chrome browser එකට
මෙන්න firefox එකට
comment එකකුත් දාලම යන්න






3 comments:
ela
Hamadama Site Ekata Enna Aluth dewal Balanna
Hamadama Site Ekata Enna Aluth dewal Balanna
Post a Comment