ලොකු ගණන් වලට කට්ටිය විකුනපු col3 script එක නොමිලේ
තව කතා ඕනි නැනේ col3 කියන්නේ video script එකක් කියල කවුරුත් දන්නවනේ
*මෙන්න මන් upload කරපු sample එක
*හොදනම් මෙන්න ගන්න script එක. (admin panel ඔක්කොම එක්ක )
*මෙන්න db එක
අවුලක් වුනොත් මෙහෙම කරන්න
database name එක වෙනස් කරන්න ඔයාගේ include folder එකේ තියෙන connect.php file එකෙන්..
mysql_select_db("new_db_name") or die (mysql_error());
දැන් අලුතින් දීපු name එකට phpMyAdmin log වෙලා db එකක් හදන්න
Subscribe to:
Post Comments (Atom)






0 comments:
Post a Comment