Pages

Showing posts with label Tips. Show all posts
Showing posts with label Tips. Show all posts

Monday, August 4, 2014

ඕනෑම Huawei dongle එකක් unlock කරමු

කට්ටියට තින ලොකු ප්‍රශ්නයක්නේ dongle එකක් ගත්තම ඒ dongle එක එක sim එකකට විතරක් වැඩ කරන එක මෙන්න ඒ ප්‍රශ්නෙට සාර්ථක විසදුමක් මන් හොයා ගත්ත. හැබැයි මේකෙන් unlock කරන්න පුළුවන් huawei dongle විතරයි. පොඩ්ඩක් try කරන්නකෝ. අනිවා හරි ගියොත් comment කරන්න. මන් මේ ක්‍රමෙන් dongle 10 කට වැඩිය unlock කර. මොන softwere එකකිනත් unlock කරන්න බැරි උන e303 මේකෙන් නියමෙට unlock කරන්න පුළුවන්. 

Sunday, August 3, 2014

Subway Surf Los Angeles Hack Version

ගොඩක් කට්ටියට දැන් තින්නේ android device නේ. එක හින්ද මන් දෙන්න තීරණය කළා කවුරුත් ආස Subway Surf Game Hack Version එක.මේකේ විශේෂත්වය සල්ලි(coins) ඕනි තරම් තිනවා අනික යතුරු(keys) ඕන තරම් තිනවා.  මේක කට්ටියට online play කරන්න වුනත් පුළුවන්. අනික මේ අලුත්ම los angeles එක released උනේ ගිය සතියේ. කවුරුත් දෙන්න ඉස්සෙල්ල අපි මේක දෙන්න හිතුව. අරන් බලන්නකෝ හොදද කියල. ඔයාලගේ පුංචි comment එකනම් අමතක කරන්න එපා.


මෙන්න Download

Sunday, July 27, 2014

සැගවුණු රහස් හෙළි කරමු Google Search engine රහස් පද

image

ඔයා දවස පුරා Internet එකේම ඉන්න කෙනෙක් වුනත් Internet ගැ හැමදෙයක්ම දන්නවද කියලා හිතල බලන්න. අඩුම තරමේ දවස ගානේ Google Search engine එක ගැනවත් හැමදේම දන්නවද? කවුරුවත් හැමදේම දන්නේ නෑ තමයි. ඒත් දවසගානේ යන Google Search Engine එකෙන් Search කරනවට අමතරව කරන්න පුළුවන් දේවල් ගැනයි මම කියන්න යන්නේ. (මම වුනත් මේකෙන් භාගයක් විතර දේවල් දැනගෙන හිටියේ නෑ. Google කරලම තමයි හොයාගත්තේ.)

ඔබ සාමාන්‍යෙයන් Search කරන්න ගන්න Search Bar එකේම පොඩි පොඩි වචන කිහිපයක් type කරලා කරන්න පුළුවන් දේවල් තමයි පහතින් තියෙන්නේ.

1.) Google Timer එකක් විදියට use කරන්න පුළුවන්.

image


2.) Normal Calculator එකක් විදියටත්, Tip Calculator එකක් විදියටත් use කරන්න පුළුවන්.

image




3.) ඩොලර් රුපියල් වලට හරවන්නත් පුළුවන්. ඩොලර් විතරක් නෙවෙයි ඕනම මුදලක් පුළුවන්.

image




4.) චිත්‍රපට තිරගත වීම ඇරඹෙන දවස්.

image




5.) TV shows විකාශය වන දවස්. ( ලංකාවේ ඒවා ගැන ඉතින් කියන්න ඕන නෑනේ..)

image

6.) ඔබේ ප්‍රියතම සංගීත කණ්ඩායමේ ගීත.

image

7.) ඔබේ ප්‍රියතම ලේඛකයා ලියපු පොත් ගැනත් දැනගන්න පුළුවන්.

image

8.) ගුවන් යානා විස්තර දැනගන්නත් පුළුවන්.

image

9.) ඉර උදාවෙන වෙලාව දැනගන්නත් පුළුවන්.

image




10.) විවිධ සමාගම් වල මුල් පුටු ගැනත් හොයලා බලන්න.

image

11.) “do a barrel roll” කියලා type කරලාම බලන්න මොකද වෙන්නේ කියලා.

image

12.) පොඩ්ඩක් ඇලවෙලා බලන්න “tilt” කියලා type කරන්න.

image

13.) “recursion” කියන්නේ නැවත නැවත වෙනවා කියන එක නේ. ඒක type කරලා බලන්න. කොච්චර හරියට type කරත් නැවත නැවත “Did you mean recursion” කියලා ඒවි.

image

14.) Anagram (පද පෙරළිය) Search කරොත් Google ඔයාට ඒ අකුරු වෙනස් කරලා වෙන වචනයක් suggest කරාවි.

image

15.) Define Anagram කියලා සෙවුවත් ඒකම වේවි.

image

16.) “Festivus” කියලා type කරොත් ඇලුමිනියම් බාර් එකක් දැකගන්නට පුළුවන් වේවි.

image

17.) “Zerg Rush” කියලා type කරලා බ්‍රව්සර් එකෙන්ම play කරන්න පුළුවන් සරල game එකක් play කරන්නත් පුළුවන්.

image




18.) වචනයක තේරමත් එක්ක ඒ වචනය හැදුන හැටි, ඉතිහාසය ගැන එහෙමත් Google දන්නවා.

image

19.) කෑම ජාතියක් තෝරගන්න බැරිද? Google Search කරලා බලන්න.

image




20.) “Google in 1998″ කියලා type කරලා Google 1998 දී තිබුන විදිය බලාගන්න පුළුවන්.

image

Thursday, July 24, 2014

Unlimited FB යන්න මෙන්න විදිය



                            
හායි යාලුව‍නෙ ඔන්න ආයෙමත් නොමිලේ ඔයාලට දෙයක් ගෙනාවා.ඔන්න මේ සැරෙ  Internet පාවිච්චි කරන අයට තමයි මේ වාසිය.


                                 


 ම අද ඔයාලට කියන්න් යන්නෙ Free අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් යන විදියක් හැබැයි මෙක කරන්න පුලුවන් වෙන්නෙ ETISALAT බාවිතා කරන අයට විතරයි  අවුලක් නැ ඔයාලත් SIM එකක් ගන්නකෝ හරි හරි දැන් අති එක ගැන කිව්වා දැන් මම කියන්නම් කොහොමදඅන්ලිමිටඩ් ඉන්ටර්නෙට් යන්නෙ කියල. මේ විදියට කරන්නකෝ                                                                                  
1.මෙන්න මෙ link එක බන්කො ඉස්සල්ල  
2.දැන් ඔයාලගේ සිම් එකේ Rs.75 ක් තිද බලන්නකෝ  3.දැන් මම අර දුන්න LINK එකෙ තියෙන කැමති CORD එකක් දාගන්න 

සැ:යූ :- *මෙය මසකට පමනක වලුංගු වන අතර එම මස තුල අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් බාවිතාකල හැක  (මෙය මසකට පමනක වලුංගු වුවද උදෙ/ දවල් /රෑ ප්‍රශ්නයක් නැත 
 *තවද මෙය FB සදහා පමනක් වලුංගු වේ 

එකම browser එකෙන් fb account ගොඩකට log වෙමු



අද මන් ඔයාලට දෙන්නේ සුපිරි plugin දෙකක් එකෙන් සුපිරි වැඩක් ගන්න පුළුවන්. අපිට fb account ගොඩකට log වෙන්න පුලුවන්නම් සුපිරියිනේ. මේකට ඔයාලගේ ලග අනිවාර්යයෙන් firefox හරි google chrome browser දෙකෙන් එකක් තින්න ඕනි. මෙන්න එහෙනම් ඔය පල්ලෙහා තින විදියට කරන්නකෝ

මෙන්න chrome browser එකට




මෙන්න firefox එකට





comment එකකුත් දාලම යන්න 


Friday, July 18, 2014

alexa rank එක වැඩි කර ගනිමු

කවුරු කොහොම කිව්වත් alexa rank එක හැදෙන්නේ අපේ වෙබ් එකේ traffic වැඩි වෙන්න තමයි. ගොඩක් කට්ටිය තමන්ගේ post social වෙබ් වල දල ප්‍රසිද්ද කරනවා. එකෙක වැඩ තිනවා. එත් ලොකු traffic එකක් ගන්න අමාරුයි. මේ ලගදි මට හම්බ උන alexa rank boostup tool bar එකක් බය වෙන්න එපා මේක online. මේකෙන් දවසට 200 ක විතර visitors ල ගෙන්න ගන්න පුළුවන් sure දවසක් ට්‍රය් කර වෙනස වැටහ ගන්න :)

1. මුලින්ම ඔයාල මේතැනට යන්නකෝ
2.ඕකෙන් register වෙන්න මේ boostup එකට
3.ඊට පස්සේ manage web එකට ඔයාගේ වෙබ් එක add කරන්නකෝ එතන limit point කියන එකට ඔය ලග තින point ගාන දන්නා. ඔයාලට මුලින්ම points 100 ක් ලැබෙනවා.
4.තව  ඔය උඩම තින lunch auto surf කියන එකට ගිහින් ඔයාලට point collect කර   ගන්න පුළුවන්
5.බලන්නකෝ කරලා හොද නරක කියන්න

*** post copy කරන්න එපා ***

Wednesday, July 16, 2014

ලෝක ප්‍රසිද්ද col3 script එක මෙන්න

ලොකු ගණන් වලට කට්ටිය විකුනපු col3 script එක නොමිලේ 




තව කතා ඕනි නැනේ col3 කියන්නේ video script එකක් කියල කවුරුත් දන්නවනේ
*මෙන්න මන් upload කරපු sample එක

*හොදනම් මෙන්න ගන්න script එක. (admin panel ඔක්කොම එක්ක )
*මෙන්න db එක

අවුලක් වුනොත් මෙහෙම කරන්න

database name එක වෙනස් කරන්න ඔයාගේ include folder එකේ තියෙන connect.php file එකෙන්..

mysql_select_db("new_db_name") or die (mysql_error());

දැන් අලුතින් දීපු name එකට phpMyAdmin log වෙලා db එකක් හදන්න

.com/ Premium hosting මෙන්න




1ඉස්සෙල්ලම මේකට යන්න  කෝ
2 ඕකෙන් මුලින්ම  free hosting එකක් ගන්නකො
3දැන් මේකට ගිහින් ඔයාලගේ ref link එක copy කර ගන්න . (fb/tweeter share කරන්න )
4.දැන් මේකට ගිහින්  ඔයාලගේ ref ගානට ගන්න පුළුවන් දේවල් බලන්න

5.com domain / premium hosting ගන්නත් පුළුවන්