Pages

Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Sunday, July 27, 2014

Format Factory 3.3.5[සින්හල]

image

Format Factory නව වැඩසටහනේ ඇති විශේෂත්වය සිංහල අතුරු මුහුනතක් එක් කිරීම සහ
Video Edit හැකියාව යම් තරමකට එක් කර තිබිමයි. Softwareකිහිපයකින් කරගන්නා කාර්්‍ය
මෙම වැඩසටහන මගින් ඉතාම කාර්්‍යක්ෂමව ඉටු කරගත හැක. විශේෂයෙන් ඕනෑම අයෙකුට
පහසුවෙන් හැසිරවීමට හැකි අයුරින් නිෂ්පාදනය කර ඇති අතර පැරණි වැඩසටහන් වල තිබු දෝෂ
සියල්ලම පාහේ මෙම අලුත් සංස්කරණය මගින් නිරාකරණය කර ඇත....


Format Factory is a multifunctional media converter.

Provides functions below:

All to MP4/3GP/MPG/AVI/WMV/FLV/SWF.

All to MP3/WMA/AMR/OGG/AAC/WAV.

All to JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA.

Rip DVD to video file , Rip Music CD to audio file.

MP4 files support iPod/iPhone/PSP/BlackBerry format.

Supports RMVB,Watermark, AV Mux.

Format Factory's Feature:

1 support converting all popular video,audio,picture formats to others.

2 Repair damaged video and audio file.

3 Reducing Multimedia file size.

4 Support iphone,ipod multimedia file formats.

5 Picture converting supports Zoom,Rotate/Flip,tags.

6 DVD Ripper.

7 Supports 62 languages

OS requirements: All Windows OS

File Size : 51Mb


Download Link

Thursday, July 24, 2014

එකම browser එකෙන් fb account ගොඩකට log වෙමු



අද මන් ඔයාලට දෙන්නේ සුපිරි plugin දෙකක් එකෙන් සුපිරි වැඩක් ගන්න පුළුවන්. අපිට fb account ගොඩකට log වෙන්න පුලුවන්නම් සුපිරියිනේ. මේකට ඔයාලගේ ලග අනිවාර්යයෙන් firefox හරි google chrome browser දෙකෙන් එකක් තින්න ඕනි. මෙන්න එහෙනම් ඔය පල්ලෙහා තින විදියට කරන්නකෝ

මෙන්න chrome browser එකට




මෙන්න firefox එකට





comment එකකුත් දාලම යන්න 


Friday, July 18, 2014

පිස්සු හැදෙන්න traffic (Full traffic Bot)

මේක දැම්මට පස්සේ මටත් පිස්සු වගේ. පිස්සු හැදෙන්න traffic එනවා. පොඩ්ඩක් try කරලා බලන්න. මේක වෙන්න ඕනි ලෝකේ තින හොදම traffic bot එක. රටවල් ගානකින් traffic එනවා. පිස්සු හැදෙයි සක බැබලෙයි :)


මෙන්න මෙතනින් Download කර ගන්නකො (2.2mb විතරයි)




Thursday, July 3, 2014

Viber For Pc

මෙන්න යාලුවනේ android 4න් නැතත් viber pc එකට දාගන්න පුළුවන් දැන්. මේක මර වැදගත් නේ කට්ටියටම. අයි මේකෙන් free call ගන්න පුළුවන්නේ. මේගැන නම් දැන් නොදන්නා කෙනෙක් නැ . දැන් skype ගානටම ජනප්‍රියයි viber.







මෙන්න windows වලට








Wednesday, July 2, 2014

Download Speed එක වැඩි කර ගමු

ගොඩක් කට්ටියට තින ප්‍රශ්නයක් තමයි download  වෙන්න පැය ගණන් බලන් ඉන්න වෙන එක. මන් දන්නවා ගොඩක් ය time base internet package  තමයි use කරන්නේ. ඉතින් ඒ හින්ද එක විනාඩිය උනත් වැදගත්. මෙන්න මේ විදියට කලොත් ඇත්තෙන්ම download speed එක වැඩි වෙනවා sure.

කතාව තියල වැඩේට බහිමුකො



1. මුලින්ම මේ software කැල්ල download කර ගන්නකො. මෙන්න 
2.දැන් ඔය download උන zip file එක extract කර ගන්නකො.
3.ඔන්න දැන් ඔය dnsjumper software එක open කර ගන්න.



4.දැන් ඔය 2 වෙනියට තින fastest dns කියන එකට යන්නකෝ.


5.එතකොට මේ වගේ එකක් එයි


6. දැන් ඔය තින find fastest dns කියන එක click කරන්න.
7. ඊ ට පස්සේ apply fastest dns එක click කරාම වැඩේ හරි.


 යාලුව්න්නේ ඔයාලගේ අදහස් අපිට මාර වටිනවා. ඒ හින්ද comment එකකුත් දාන්න.

Friday, June 27, 2014

Avast 2014 With Crack to 2050

Avast 2014 And Full Crack

















Download Avast 2014 Here




Crack Here










KM Player 3.8

KM player 3.8 direct download



Download Here

WinRar With Crack

Winrar 4.10

Screen Shots






Download Here


Thursday, June 26, 2014

IDM 6.19 with Full Crack

IDM 6.19



Download Here