Pages

Showing posts with label Game. Show all posts
Showing posts with label Game. Show all posts

Monday, August 4, 2014

Battlefield 3 Multiplay ගහමුද ?

ගේම්ස් වලට ආස කරන යාලුවන්ට වැදගත් වෙන දෙයක් දෙන්න යන්නේ හැමෝම දන්නවනේ Battlefield3 කියන්නේ අංක එකේ සුපිරිතම පරිඝනක ක්‍රීඩාවක් කියලා ඉතින් මේ පරිඝනක ක්‍රීඩාව මේ වන විට ලෝකේ තියෙන අංක එකේ සුපිරිතම පරිඝනක ක්‍රීඩාව ඒකට හේතුවක් තියෙනවා ඒ තමයි මේ පරිඝනක ක්‍රීඩාවේ මල්ටිප්ලේයර් පරිඝනක ක්‍රීඩකයන් අතරේ ඉතාමත් ජනප්‍රිය වීම.




 මල්ටිප්ලේයර් සෙල්ලම් කරන්න නම් මුලින්ම මේ ගේම් එක origin එකෙන් සල්ලි දීල ගන්න සිද්ධවුනා ඒත් දැන් එකට විසදුමක් තියෙනවා සර්වර් හැකර්ස්ලට පින් සිද්ධවෙන්න මේ මෑතකදී සාමාන්‍ය සර්වර්ස් වලටම කනෙක්ට් වෙන්න පුළුවන් විදිහට Emulator එකක් නිර්මාණය කරලා තියෙනවා මේ ගැන වැඩි විස්තර කතා කරන්න කලින් අපි ගේම් එක මල්ටිප්ලේයර් සෙල්ලම් කරන වීඩියෝ එකක් බලලා ඉමු මේ වීඩියෝ එක ලංකාවේම සෙට් එකේ එකක්


කොහොමද වැඩේ හොදයි නේද ගේම් එක නැති යාළුවො මුලින්ම ගේම් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න වෙනවා ඩවුන්ලෝඩ් කරගන්න කලින් බලන්න මෙන්න මේ පහසුකම් ටික ඔයාලගේ මැෂින් එකේ ස්ථාපනය වෙලා තියෙනවද කියලා 



ගේම් එක ගැන වැඩිදුරටත් අදහසක් ගන්න මෙන්න මේ ස්ක්‍රීන් ෂොට් ටිකත් බලලම ඉන්නකෝ යාලුවනේ 







හරි එහෙනම් ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්නකො යාලුවනේ 100 % වැඩ කරන ටොරන්ට් එකක් තියෙන්නේ බය නැතුව ඩවුන්ලෝඩ් කරගන්න මමත් සෙල්ලම් කරන්නේ ඔය ටොරන්ට් එකම තමා 

http://torcache.net/torrent/0DEB4E7F476EAC73CF2125285B227557902ABA0A.torrent?title=[kickass.to]battlefield.3.repack.by.r.g.%D0%9C%D0%B5%D1%85%D0%B0%D0%BD%D0%B8%D0%BA%D0%B8

8.89 GB ප්‍රමාණයක් තියෙනවා 

අපි දැන් බලමු මල්ටිප්ලේයර් සෙල්ලම් කරන්නේ කොහොමද කියලා මේ සදහා අපිට වෙනම DLC පැක් කිහිපයක් අවශ්‍ය වෙනවා ඒ ටිකත් මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙනම ඉන්නකෝ එහෙමත් නැත්නම් දැනට මල්ටිප්ලේයර් සෙල්ලම් කරන යාලුවෙක්ගෙන් ඉල්ලගන්න හරි පුලුවන්නම් වැඩේ තවත් ඉක්මන් 

http://www37.zippyshare.com/d/78275464/49029/Battlefield%203%20ALL%20DLC.torrent

10.8 GB ප්‍රමාණයක් තියෙනවා දැන් ඒ ඩවුන්ලෝඩ් උන ෆෝල්ඩර් එකේ තියෙන setup.exe යන ෆයිල් එක රන් කරලා DLC ටික ඉන්ස්ටෝල් කරගන්න දැන් අපේ වැඩෙන් 80 % ක් ඉවරයි දැන් තියෙන්නේ මං අර කලින් කියපු emulator එකපාවිච්චි කරන එක ඒක පාවිච්චි කරන්නනම් මුලින්ම රෙජිස්ටර් වෙන්න ඕනේ මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න 


රෙජිස්ටර් වෙන්නේ මෙන්න මේ වගේ 


රෙජිස්ටර් උනාට පස්සේ E-mail එකට ලොග් වෙලා කන්ෆර්ම් කරන්න අනිවාර්යෙන්ම දැන් තියෙන්නේ emulator එක ඩවුන්ලෝඩ් කරගන්න එක 

http://torcache.net/torrent/0ACE6EE8F9B069FB86457E8F483CA19E0F85D85D.torrent?title=[kickass.to]battlefield.3.crack.zlogames.multiplayer.iso

19 MB

දැන් LuancherClient.exe එක රන් කරන්න දැන් ඔයාලට emulator එකට ලොග් වෙන්න කියනවා කලින් හදපු යුසර් නේම් පාස්වර්ඩ් දීල ලොග් වෙන්නකෝ දැන් ඔයාලට emulator එකෙන් සර්වර්ස් පෙන්නනවා දැන් ඔයාලට කැමති සර්වර් එකක් තෝරාගෙන run client කියන බටන් එක ප්‍රෙස් කරනන් සැනෙකින් ඔයාලට පුළුවන් වෙනවා ගේම් එකේ මල්ටිප්ලේයර් සෙල්ලම් කරන්න emulator එක ගැන ප්‍රශ්න මොනවහරි තියෙනවනම් මේ වීඩියෝ ඒකත් බලලා ඉන්න පියවරෙන් පියවර ඔයාටල emulator එක සෙටප් කරගන්න හැටි මේකේ තියෙනවා 


ගේම් ක්‍රැක් කරලා සෙල්ලම් කරන එකනම් එච්චර හොද දෙයක් නෙමේ ඒත් දහස් ගණන් දීලා ගේම් ගන්න අපි වගේ රටවල් වලට එච්චර සල්ලි නැහැනේ කමක් නැහැ දියුණු රටවලුත් මේවා කරන එකේ අපි කරාම මොකද නේද යාලුවනේ එහෙනම් ආයිත් සෙට් වෙමු ඔයාලට සුභ දවසක් මේ ලිපිය ප්‍රයෝජනවත් උනානම් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා...!!!

Sunday, August 3, 2014

Subway Surf Los Angeles Hack Version

ගොඩක් කට්ටියට දැන් තින්නේ android device නේ. එක හින්ද මන් දෙන්න තීරණය කළා කවුරුත් ආස Subway Surf Game Hack Version එක.මේකේ විශේෂත්වය සල්ලි(coins) ඕනි තරම් තිනවා අනික යතුරු(keys) ඕන තරම් තිනවා.  මේක කට්ටියට online play කරන්න වුනත් පුළුවන්. අනික මේ අලුත්ම los angeles එක released උනේ ගිය සතියේ. කවුරුත් දෙන්න ඉස්සෙල්ල අපි මේක දෙන්න හිතුව. අරන් බලන්නකෝ හොදද කියල. ඔයාලගේ පුංචි comment එකනම් අමතක කරන්න එපා.


මෙන්න Download

2013 / 2014 සුපිරිම Game 40 ක් Direct Download කරගන්න

යාලුවනේ ඊයේ මන් දුන්න call of duty game ගන්න කට්ටිය 5000 පැනල ඇවිත්. මාර happy එක හින්ද පැය 12 නිදි මරල හොයා ගත්ත කට්ටිය අසම game 40 ක direct download link ඔන්න ඕන අය ගන්නකො. යාලුවෝන්ගේ comment මත තමයි අපේ වෙබ් එක රැදිලා තින්නේ




Injustice Gods Among Us Ultimate Edition :- Download

XCOM Enemy Within Download

Need For Speed Rivals Download

Assassins Creed 4 Download

Metal Gear Rising: Revengeance Download

WRC Powerslide Download

Nascar 14 Download

Thief Download

Castlevania Lord Of Shadow 2 Download

Southpark: Stick Of Truth Download

Simcity Download

MXGP Download

Age Of Wonders III Download

LEGO: The Hobbit Download

Dark Souls II Download

The Amazing Spider-Man 2 Download

Outlast: Whistleblower Download

Bound By Flame Download

Age Of Mythology: Extended Edition Download

Dynasty Warriors 8: Xtreme Legends Download

Men Of War: Assault Squad 2 Download

Wolfenstein: The New Order Download

Watch Dogs Download

Murdered Soul Suspect Download

Moto GP 14 Download

Transformers: Rise Of The Dark Spark Download

Grid 2: Autosport Download

Sniper Elite 3 Download

Fifa World Cup 2014 Download

GTA 4 Download

Grand Theft Auto 4: Episodes From Liberty City Download

MX vs ATV Reflex Download

Pure Download

Battlefield 3 Online Download

Test Drive: Ferrari Legends Download

James Bond 007: Quantum Of Solace Download

Turok Download

ඔයාල කැමතිම call of duty game 13 කැමති විදියට බාගන්න

දැන් web එකකින් game එකක් download කර ගන්න ගියාම අපේ කට්ටිය පට්ට කට්ටක් කන්නේ එක්කෝ ලින්ක් එක වැඩ න නැත්තම් survery complete කරන්න ඕනි එපවෙනවනේ ඒ හින්ද මන් බොහොම අමාරුවෙන් හොයාගත්ත call of duty game 13 ම dirrect link වෙන වෙනම දන්නා තීරණය කල ඔයාලත් බලන්නකෝ අරගෙන. comment එකක් දාන එකනම් අමතක කරන්න එපා යාලුවනේ

Call Of Duty Collection



Call of Duty 1:Download

Call of Duty 2:Download

Call of Duty 4 - Modern Warfare: Download

Call of Duty - World At War:  Download

Call of Duty - Modern Warfare 2:Download

Call of Duty - Modern Warfare 2 Multiplayer: Download

Call of Duty - Black Ops Download

Call of Duty - Modern Warfare 3: Download

Call of Duty - Modern Warfare 3 Multiplayer: Download

Call of Duty - Black Ops 2: Download

Call of Duty - Black Ops 2 Multiplayer: Download

Call of Duty - Black Ops 2 DLC Pack: Download

Call of Duty - Ghosts:Download

Thursday, June 26, 2014

Need For Speed Most Wanted


Minimum and Recommended Requirements

CPU:          Pentium 4 or Athlon XP
CPU Speed:  2.2 GHz
RAM:          512 MB
OS:          Windows 2000/XP/window 7/ windows 8
Video Card:  64 MB 3D video card (NVIDIA GeForce 6200+ / ATI Radeon 9800+ )
DirectX version:  DirectX 9.0c (included on disk)
Sound Card:  Yes
Free Disk Space:  3 GB


Game Play Screen Shots







Game Trainer



If You like , Download here


Need For Speed Underground 2

Minimum and Recommended Requirements
CPU: Pentium III or Athlon XP
CPU Speed: 933 mhz
RAM: 256 MB
OS:           Windows 98/98SE/ME/2000/XP/Windows 7/windows 8
Video Card:   AGP Video Card with 32 MB and a DirectX 8.1 compatible driver (GeForce2+ /Radeon 7500+)
DirectX version:   8.1
Sound Card:        Yes
Free Disk Space:   2 GB

Game Screen Shots 







Game Trailer


If you like Download Game