Pages

Monday, August 4, 2014

ඕනෑම Huawei dongle එකක් unlock කරමු

කට්ටියට තින ලොකු ප්‍රශ්නයක්නේ dongle එකක් ගත්තම ඒ dongle එක එක sim එකකට විතරක් වැඩ කරන එක මෙන්න ඒ ප්‍රශ්නෙට සාර්ථක විසදුමක් මන් හොයා ගත්ත. හැබැයි මේකෙන් unlock කරන්න පුළුවන් huawei dongle විතරයි. පොඩ්ඩක් try කරන්නකෝ. අනිවා හරි ගියොත් comment කරන්න. මන් මේ ක්‍රමෙන් dongle 10 කට වැඩිය unlock කර. මොන softwere එකකිනත් unlock කරන්න බැරි උන e303 මේකෙන් නියමෙට unlock කරන්න පුළුවන්. 






මේ පහල තින විදියට කරන්නකෝ 



1) Go to - http://huaweicodecalculator.com/new-algo/


2) Click on Sign in with Google+

image

3) Login to your email account

image

4) Click on accept

image

5) Submit your dongle IMEI num and MODEL

6) Click on Calculate

image

7) Press G+ Button

image

දැන් Algo Codes බලාගන්න පුළුවන්. එක copy කර ගන්නකො. දැන් වෙන network එකක සිම් එකක් දැම්මම එනවනේ password එකක් ගහන්න එකට ඕක අර copy කරපු code එක paste කරන්න 

0 comments:

Post a Comment